Wednesday, April 27, 2016

කම්කරු දින හයිකුව

සපැමිණ   මැතිදා   මැයි   දින   රැළියට
අපිළිවෙලට,   ඇවිස්සුණු   පලසට   ඔහු   රවමින්   දත්මිටි   කෑවේය.
' මේක   හැදූ   එකා   අහුවුනොතින්,   උගේ.....'



 

10 comments:

  1. කම්කරුවාගේ නොවන කම්කරු දිනය...

    ReplyDelete
    Replies
    1. අද රටේ තියෙන්නේ එහෙම තත්වයක්.
      ජය වේවා!

      Delete
  2. හයිකු ගැන දන්නවද පොඩි දුමී???

    ReplyDelete
    Replies
    1. තාම හොයාගෙන යනවා. මූලික කරුනක් දෙකක් දන්නවා දේශක. එච්චරයි.

      ජයවේවා !!!

      Delete
  3. කම්කරු ජනතාවට ජය !

    ReplyDelete
  4. ස්තූතියි, සංකල්ප.

    ජයවේවා!!!

    ReplyDelete
  5. මේක නියමයි ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දික.

      ජයවේවා!!!

      Delete