Tuesday, October 4, 2016

ඔයා තියා..........

පියා
නියා
ඔයා
තියා
එයා
ගියා
ප්‍රියා
සොයා.......


 

26 comments:

  1. සෑහෙන කතාවක් අකුරු කීපයකින්.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්. කොමාව අයින් කරලා අලුත් ලිපියක් "වර්ණ" යෙන් බලාගන්න වෙන්නේ කවද්ද ?

      ජයවේවා!!!

      Delete
  2. දුමින්ද,
    අාරියවංශ රණවීර මහතාගේ කවි අධ්‍යයනය කරන්න.
    කෙටි කවි ගැන ඔබට හොඳ අවබෝධයක් ඒවායින් ලබන්න පුළුවන්.
    සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත්. කෙටි කවි ගැන තාමත් ලොකු අවබෝධයක් නැති මට ඔය හෝඩුවාව ඉතා වැදගත්. නැවතත් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  3. කවිය තුළ විවිධ හැඩතල මතු කර ගැනීමට වෙහෙසීම හොද සලකුණක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි. රෝමාන්තිකයා කොහේ රස්තියාදු ගැහුවත් (හැක්..) මේ පැත්තට ඇවිත් අදහස් දැක්වීම ගැන මට ඇතිවෙන්නේ සතුටක්.

      ජයවේවා!!!

      Delete
  4. පවනට සැලෙනා දොඹ මල් සුවඳින් !

    ReplyDelete
    Replies
    1. නිස්කලංක තැනකට වෙලා අහං ඉන්න කැමති ගීතවලින් එකක්. එත් වචන ගැන හරි මතකයක් නෑ.

      ජයවේවා!!!

      Delete
    2. ඒකෙ අනිත් පැත්ත දුකෝ..

      Delete
    3. ආයුබෝවේවා කල්‍යාණ මිත්‍ර. මේ පැත්තට ආවාට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  5. අපූරුයි.... පොඩි වචන ටිකකින් මහා ලොකු තේරුමක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා.

      ජයවේවා!!!

      Delete
  6. නියමයි මචෝ මම මේක තැනක එල්ලුවා . උඹගේ අයිතිය රැකලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ. දැන් ඉතින් හොයාපල්ලකෝ තැන ! හැක්....

      ජයවේවා!!!

      Delete
  7. ඔය අගේට අමුණලා තියෙන්නෙ...☺️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කියේ. සොයා යන්න අදහසක් එහෙම නැහැ නේද ?

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි හීන දකින්නී...

      ජයවේවා!!!

      Delete
  9. අනේ
    පනේ
    තනේ
    වැනේ


    ජාතියේ කවියක්.. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. වැනේ ද පෙනේ ද හරි වචනය ?
      ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  10. හරි අපුරූ නිර්මානශිලිත්වයක් ඔබට තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බුද්ධිකා කියන්නද එරන්දි කියන්නද ? කොහොමහරි "දුමී" ට සාදරයෙන් පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  11. නියා කියන එකේ තේරුම මොකද්ද මෙතනදී.. මේ කවියෙන් දුමීගේ හැකියාව හොඳට පේනවා... ඇත්තටම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මරිම අපුරුයි කෙයි වදන පෙළක්
      ඇතුළතින් කියවෙන කථාවක්

      Delete
    2. අරූ... "නියා" කිව්වෙ නිසා කියන අදහසටයි. බොහොම ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    3. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete