Monday, November 7, 2016

කැති ගැති ඇමති සති නැති වෙති නිති මැරෙතී..........




යති එති බුරති ගැති නැති මැති පැති         පනිතී
කති බොති නිදති කිති නැති වෙති රති      විඳතී
තුති දෙති රවති නැති බැති ගති නිති          පුදතී
කැති ගැති ඇමති සති නැති වෙති නිති  මැරෙතී




16 comments:

  1. නියමයි බන් පාරවල් වෙනස් කරන තරමටම තමයි ලියවිල්ලෙ රහත් වැඩි වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං. ඊළඟ වතාවේ තුනපහ ටිකක් වැඩි කරන්නම් රහ වැඩිවෙන්න. හැක්....

      ජයවේවා!!!

      Delete
  2. කති බොති ඇති විට දිම බල ගති පාති
    යති එති ඇති විට පැති ඇති මාරූ


    ජය වේවා අලුත්ම වැඩක්

    ReplyDelete
    Replies
    1. තුති තුති තුතී
      දෙති දෙති දෙතී

      ජයවේවා!!!

      Delete
  3. නියමයි, කෙටියෙන් ඔක්කොම කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්..

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. තුති තුති....ඉයන්.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  7. රැස් වෙති බුදිති රට දැය ගැන නොමැත බැතී
    ඡන්දය පතති රට විකුණති ඇමති...... මැතී
    කොන්දද නමති දත නියවති සුනඛ .... ගතී
    කක්කුටු කෙළිති දිය රත්වෙන තුරුම ....රතී

    ReplyDelete
    Replies
    1. පද පිට පද එකිනෙක හොඳහැටි ගළපන්
      තද බද නොකර පිළිතුර කවියකින් ලියන්
      නද දී මෙහෙට ආවට ප්‍රතිචාරෙ අරන්
      අද දින පිළිගනිමි මාලිව ආයුබොවන්..........

      ජයවේවා!!!

      Delete
  8. අපෝ කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොහොම කථා කරත් ප්‍රශ්ණ එතනමයි.

      ජයවේවා!!!

      Delete