Monday, November 28, 2016

හඳුනාගත්තොත් ඔබ..........


39 comments:

  1. ෂා.....ක්ෂ්‍රේත්‍ර කීපයක හැකියාවන් තියෙනවනෙ දුමී.විජය කුමාරතුංගට පල්ලෙහයින් ඉන්න දෙන්නා ටිකක් අදුරගන්න අමාරුයි.හැබැයි අනිත් කෙනා නම් සුසන්තිකා ද නේද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමා. ඔව් ඒ සුසන්තිකා තමයි. ඒත් එක්කම ඉන්න අනිත් පුද්ගලයාගේ පෙනුම දැන් වෙනස්. මාලනී බුලත්සිංහලයන්ගේ රූපෙ හැරෙන්න අනිත් ඒවා මීට අවුරුදු ගානකට කලින් ඇඳපුවා. ඉතින් ඒ කලේ ඔය පුද්ගලයා කොන්ඩෙ වවලා පිටිපස්සට ගැටගහලා තිබ්බේ. ඒ තමයි 'නාරද'.

      ජයවේවා!!!

      Delete
    2. මට හිතුනා...ඒත් ෂුවර් එකක් තිබ්බෙ නෑ. අගෙයි. සුභ පැතුම්......

      Delete
    3. දැන් ෂුවර්නේ. නැවතත් ස්තූතියි රෝමෝ.

      ජයවේවා!!!

      Delete
  2. සියල්ලෝම හඳුනා ගත්තා දුමි...ඔබ හැබෑම දක්ෂයෙක්...මේ වගේ නිර්මාණත් අපිත් එක්ක දිගටම බෙදා ගනීවි බලාපොරොත්තු වෙනවා...

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු. ඒ වගේම සතුටුයි. අඳින්නනම් පුලුවන්. ඒත් හොඳ පැහැදිලි පින්තූර හොයාගන්න එක තමයි අමාරු. බලමු ඉදිරියටත්.

      ජයවේවා!!!

      Delete
  3. ජයෙව්වා.. දක්ෂෙයක් ඔබ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ශා.

      ජයවේවා!!!

      Delete
  4. ශා.. අපූරු හැකියාවක් තියෙනවනේ... මමත් ඕඩරයක් බාර දෙනන් ඕනේ.අර සුසන්තිකා එක්ක එන්න අනිත් කෙනා කවුද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි. පොඩි හැකියාවක් තියෙනවා අඳින්න. පැහැදිලි පින්තූරයක් තිබ්බොත් ඇඳලා දෙන්න පුලුවන්. මගේ යාලුවන්ගේ උපන්දිනවලට උන්ට හොරෙන් ගෙදරින් ෆොටො එකක් අරන් ඇඳලා රාමු කරලා දෙනවා. ඒ වගේම තමයි ශානි කරු සර්ගේ ( කරුණාරත්න අමරසිංහ) පන්ති ගිය කාලේ අන්තිම දවසේ සර්ගේ පින්තූරෙ ඇඳලා රාමුකරලා දුන්නා. සර්ටත් හරිම සතුටුයි එදා. අදටත් සර් කතා කරලා ඒ පින්තූරෙ ගැන කියනවා.
      සුසන්තිකාළඟ ඉන්නේ නාරද.

      ජයවේවා!!!

      Delete
  5. කවියක් හොයාගෙන ගොඩවදින්න බලනකොට මෙන්න සිතුවමක්.
    අපූරුයි දුමින්ද !
    මේ සිත්තර හැකියාව තව තවත් දියුණු කරගන්නට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ලියපු කවි කීපයක්ම තියෙනවා ප්‍රභාත්. ඒත් මේ ටිකේ වැඩ පිරිලා. බ්ලොග් එකට දාන්න වෙලාවක් නැති හින්දමයි මේ පින්තූරටික දැම්මේ. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  6. :O නාරද කියන්නේ කවුද? පහල පින්තූරේ ඉන්න කෙනා දන්නෙත් නෑ. :O

    ReplyDelete
    Replies
    1. මෙඩුසා, නාරද කියන්නේ සිරස රස රිසි ගී ඉදිරිපත් කරපු නාරද. පහළම ඉන්නේ අතුල අධිකාරි. මුලින්ම කිව්වා වගේ මාලනී බුලත්සිංහලයන්ගේ පින්තූරේ හැරෙන්න අනිත් ඒවා මීට අවුරුදු හතකට විතර ඉස්සර ඇඳපුවා. ස්තූතියි මේ පැත්තට ආවට.

      ජයවේවා!!!

      Delete
  7. සන්තුෂ් නිකං සන්තුෂ්ට වඩා උගෙ මල්ලි වගේ...

    ReplyDelete
    Replies
    1. උඩුවත් මේ පැත්තට ඇවිත්. මීට අවුරුදු ගානකට කලින් ඇඳපු එකක්නේ ඔය. උඩුවා කිව්වා වගේම මටත් දැන් හිතෙනවා සන්තුෂ්ගේ මලයා වගේ කියලා. ස්තූතියි මේ පැත්තට ආවට.

      ජයවේවා!!!

      Delete
  8. කාලෙකට කලින් ඇන්ද කියලා හිතනවා. අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. ස්තූතියි පිලොසොෆි.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ආයුබෝවේවා! අහසෙන් එන කසුනුත් මේ පැත්තට ඇවිත්.

      ජයවේවා!!!

      Delete
  10. කදිමයි ඔබේ හැකියාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලි.

      ජයවේවා!!!

      Delete
  11. දුමීට බැරිද මාව ඇඳලා දෙන්න.. කාලයක ඉඳලා තියන ආසාවක් මගේ..

    අපූරු හැකියාව දූමී.. තමන් තුල තියන වෙනස් හැකියා අඳුරගන්න එකත් ලොකු දෙයක්.. මේ හැකියා යටට යන්න නොදී වැඩක් ගන්න...

    ReplyDelete
    Replies
    1. අඳින්න බැරි නෑ හීන දකින්නී. ඒත් මූණේ පැහැදිලි ඡායාරූපයක් ඕන වෙනවා. එහෙම එවන්න පුලුවන්නම් ඇඳලා දෙන්න පුලුවන්.
      (හීන දකින්නිගේ දඟ මල්ලගෙත් බැරිවෙන එකක් නෑ.)
      ඇගයීමට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. දුමීව මම විස්වාස කරනවා.. යම් දිනක එවන්නම්..

      Delete
    3. . පැන්සලෙන් අඳිද්දී ඉරිවලින්ම අඳින නිසා හොඳ පැහැදිලි එකක් තියෙන්න ඕනෙමයි. මම කලින් කිව්වා වගේ කරු සර්ගේ පින්තූරය අඳින්නත් එතුමගේ ඡායාරූප පහක්ම ඕන වුණා. පස්වෙනි එක තමයි පැහැදිලි එකක් වුණේ. ඒකයි හීන දකින්නිට කිව්වේ පැහැදිලි ඡායාරූපයක් ඕනේ කියලා. එව්වොත් අනිවාර්යෙන්ම ඇඳලා දෙන්නම්.

      ජයවේවා!!!

      Delete
  12. අලුත්ම වැඩක් කලට සුබ පැතුම් මල්ලි..ෆොටො ටිකනම් තත්පරෙන් හදුනා ගත්ත මම.ඔයාගෙ හැකියාව ඉතාම සුන්දරයි හදවතට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක අලුත් වුණත් චිත්‍ර ටිකනම් පරණයි. ඒවා හඳුනාගත්ත එකගැන සතුටුයි.
      ස්තූතියි දුශාන් අයියේ.

      ජයවේවා!!!

      Delete
  13. අලුත්ම වැඩක් කලට සුබ පැතුම් මල්ලි..ෆොටො ටිකනම් තත්පරෙන් හදුනා ගත්ත මම.ඔයාගෙ හැකියාව ඉතාම සුන්දරයි හදවතට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  14. මේ දුමීගේ සිත්තර ද ? ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දුමී ඇඳපුවා තමයි.
      ස්තූතියි සංකල්ප.

      ජයවේවා!!!

      Delete
  15. කවි වගේම තාත්විකයි චිත්‍රත් දුමී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දි.

      ජයවේවා!!!

      Delete
  16. කලා රිටක් නේ , උපරි කවි ලිවීමේ හැකියාවට අමතරව ඇඳීම. පෝට්රේට් අඳින එක තමයි අමාරුම මම දන්න විදිහට. හදවතින්ම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. "කලා රිටක් - රිලා කටක්" - හිහ් හී...
      බොහොම ස්තූතියි ඉයන්. මේ අදහස් වටිනවා.

      ජයවේවා!!!

      Delete
  17. ෂා මරුනේ.... හරිම ලස්සනයි දුමී...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ....

      ජයවේවා!!!

      Delete
  18. අඩේ උඹද ඇන්දේ මරුනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔව්. මේ මගේම නිර්මාණ.
      බොහොම ස්තූතියි දුකා.

      ජයවේවා!!!

      Delete