Sunday, January 29, 2017

ගරු දැරු ගුරු වරු තරු දරු විරු කෙරු............


ගරු  
දැරු  
ගුරු  
වරු  
තරු   
දරු   
විරු   
කෙරු...


( තව 8 යි )

24 comments:

  1. උබේ කවිනම් සිරාම බන්.එක වචනකිනුත් කොච්චර දේවල් අගවනවද.ඉස්තරම් ඈ... මුල්ම කමෙන්ටුව මගෙන්:-) ඔන මේ සතියේ කැලැන්ඩරේ කොටු ටිකත් කැපුවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෝමෝ.
      පොඩි එකාගේ ආසාවනේ....: )

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි සහෝ....
      තවත් නමක් එකතුවෙලා නේද ?

      ජයවේවා!!!

      Delete
    2. ම්ම්ම්... ඔව් ඔව්... ඩියෝන් කියන්නේ මුල් නම... සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයෙක් කියලා මෑතකදි දැනගත්තා...

      Delete
  3. අයෙ ඉතින් මේ ගැන මොනා කතා කරන්නද .. අකුරු වලින් හරඹ කරනවා කියන්නෙ මේකට වෙන්ට ඇති. අම්මෝ තව 8යි නේද ඒකනෙ ඉවසන් ඉන්නම බැරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. මීට කලිනුත් මගේ පෝස්ට් දෙකක්ම තිබ්බා මේ වගේ. සඳූ කියවලා ඇතිනේ.
      හිහ් හී. තව අටයිනේ....

      ජයවේවා!!!

      Delete
  4. ඒක නං පට්ට හිටං
    යකෝ අකුරු දෙක්කිං කරන්නපුලුවන් දේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. අකුරු දෙකෙන් ලියපු තව පරන පෝස්ට් කීපයක්ම ගිය අවුරුද්දෙ 9, 10 මාසවල ලිව්ව "දුමී" ගේ පරන ලිපිවල තියෙනවා. නිවාඩු වෙලාවක කියවලා අදහසක් දුන්නොත් වටිනවා.

      ජයවේවා!!!

      Delete
    2. http://dumimda.blogspot.com/2016/09/blog-post_26.html#comment-form
      http://dumimda.blogspot.com/2016/10/blog-post.html#comment-form
      http://dumimda.blogspot.com/2016/11/blog-post.html#comment-form

      Delete
  5. Replies
    1. ස්තූතියි කොච්චි. මේ තියෙන්නේ තවත් ඒ වගේ කීපයක්.


      http://dumimda.blogspot.com/2016/09/blog-post_26.html#comment-form

      http://dumimda.blogspot.com/2016/10/blog-post.html#comment-form

      http://dumimda.blogspot.com/2016/11/blog-post.html#comment-form


      ජයවේවා!!!

      Delete
  6. හරිම ලස්සනයි දුමී...

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි.

      ජයවේවා!!!

      Delete
  7. සිංහල බස කියන්නේ කොච්චර පොහොසත් බසක්ද කියලා හිතෙන්නෙ මේවා කියෙව්වම දුමී....ඔන්න අදයි මම මෙහෙට ආවේ..පරණ පෝස්ට් කියවන්න ඕනා වෙලාවක

    ReplyDelete
    Replies
    1. ඔව් විසිරී. අපේ පොහොසත් සිංහල භාෂාවෙන් කරන්න පුලුවන් දේ බොහෝයි.
      සතුටුයි. "දුමී" ට සාදරයෙන් පිළිගන්නවා.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  8. දුමී එන්න නම් ප්‍රමාද උනා..... තව මොනවා කියන්න ද දුමී "ඔබ ශිෂ්ට විශිෂ්ටයෙක්" කියනවා හැර...!!!!
    ඔබ තරම් බසෙහි අලංකාරය මතුකරපු සියුම් තැන් ප්‍රවේශමෙන් පරිශීලනය කරපු තව කෙනෙක් බ්ලොග් වල මට තාමත් මුණගැහිලා නැ දුමී..

    ආ අටයි නේ... :) :)

    ReplyDelete
    Replies
    1. දෑස රිදෙනවා පාර බලා ඉඳලා...:)
      හදවතින්ම ස්තූතියි එරන්දි. මමත් එරන්දි වගේම විද්‍යා විෂයන් ඉගෙන්ගත් නිසාම තවමත් සිංහල බස ගැන හොයනවා. මොකද සිංහල උගත් බ්ලොග්වරුන් අප අතරේ සිටින නිසා වචනයකටවත් හානියක් වෙනවට මම අකමැතියි. ඉතින් මගෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය එහෙම වරදින්න පුලුවන්. ඒකට සමාව ඉල්ලනවා.
      ඉතින් මේ අදහස් ගොඩාක් වටිනවා එරන්දි. නැවතත් මගේ අවංක ස්තූතිය.
      ඔව් ඔව් තව අටයි.

      ජයවේවා!!!

      Delete
  9. හුරු
    කෙරු
    ගරු
    සරු
    දිවි
    ගුරු
    වරු
    දෙවි
    වරු

    සෙට් නැ පිලිතුර...අලුත් වැඩක් මල්ලි

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. දුෂාන් අයියා. කාලෙකින් මේ පැත්තේ.
      අයියට වගේම අපේ ගුරුවරුන්ට මගේ උපහාරය තමයි මේ කවිය.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  10. පංකාදු පහයි දුමී... වචන අටකින් වචන සීයකින් කියන්න බැරි දේ කිව්වා. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිලෝ..

      ජයවේවා!!!

      Delete
  11. ඔබේ වදන් පෙළ ගැස්මේ චමත්කාරය අගේය.

    ReplyDelete
    Replies
    1. කලු ලෑල්ලට ගොඩක් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete