Sunday, May 7, 2017

විතේ මතේ ඇතේ.........

විතේ  මතේ  ඇතේ
මතේ  ගතේ  එතේ
අතේ  සතේ  නැතේ
පුතේ  සෙතේ  නැතේ....

59 comments:

  1. අන්න ඒකයි පුතාලාට කියන්නෙ

    ReplyDelete
    Replies
    1. තාත්තලා කියන විදිහට හැදියල්ලා කියලා.
      ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  2. පුතාලා අහන් නෑනේ... හික්ස්...

    ReplyDelete
    Replies
    1. අම්මලා කියන දේවල් පුතාලා අහනෝ...
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. මතේ සමග ගෙදර එද්දී වසා ඇත වැට කඩුළු.
      ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  4. ඉතින් දැන්වත් හැදියල්ලකො පුතේ

    ReplyDelete
    Replies
    1. මේ සොඳුරු අම්මා කියන දේ අහලවත් හැදියල්ලා,, පුතේ...

      ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  5. සොයා දෙන්න
    හැකි නම්
    දුමී තරම්
    හපනෙක්
    අකුරු දෙකෙන් වරනගා
    කවි ලියන එක කවියෙක්....

    විශිෂ්ටයි දුමී...!!

    ReplyDelete
    Replies
    1. මගේ මේ කවිකම්
      තුටින් නුඹ විඳියිනම්
      එයම වේ මනරම්
      එරන්දිය මම තුති දෙම්.....
      නුඹෙන් ලද ඇගයුම්
      තුළින් මා කවිකම්
      දළු දමා ලියකම්
      පන්නරය ලැබුවෙම්

      ස්තූතියි එරන්දී.

      ජයවේවා!!!

      Delete
  6. කට උත්තරත් නැතේ...හැක්....ඒක මරු...😄

    ReplyDelete
    Replies
    1. මරු මරු.
      ස්තූතියි ලොක්කියේ.

      ජයවේවා!!!

      Delete
  7. සුරාවෙහි අගයත්, එහි ඇති මනා ගුණයත්, බොන සුදනෝ දනිත්, නොබොන අනුවණ දනෝ නොදනිත්

    ReplyDelete
    Replies
    1. අගෙයි මේ කවියත්
      දැණෙයි අරුතැති බවත්
      දෙමිය මම තුතියත්
      ඉයන් සොයුරනේ නුඹටත්

      බීලා නැති වී මුදලත්
      මාවතේ වී හාමත්
      විනාසෙට යන තරුණයත්
      ගැනය ලිව්වේ මෙවැනි කවියත්....

      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  8. මේක දැක්කම මට මතක් වුනේ සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ බෝතලේ සින්දුව ,,

    ReplyDelete
    Replies
    1. මරු සින්දුවක්නෙ ඒක.
      ස්තූතියි සඳුන්.

      ජයවේවා!!!

      Delete
    2. ස්තූතියි සුමුදු. නම පැටළුනා.

      Delete
  9. අනේ මන්දා දුමියෝ මොකක් ලියන්නද කියලා. දැනුත් පොඩ්ඩක් අනුමත කරගෙනයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වඩා හොඳඉ නිහඩව ඉන්න එකයි.
      ස්තූතියි අසන්ග.

      ජයවේවා!!!

      Delete
  10. මුල්ල පටස් එකක්වක් නෑ?

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා. මද්දා මේ පැත්තට ඇවිත්. සතුටුයි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. දුමීගෙ ඡීවිත අත්දැකීම් 😂😂😂

    ReplyDelete
    Replies
    1. ඇයි මගේ විතරක්..?😲
      ස්තූතියි තරිඳු

      ජයවේවා!!!

      Delete
  12. දුවලට අදාල නැතේ
    හී හී��

    ReplyDelete
    Replies
    1. ආදරේ වැඩිකමට දෙමව්පියෝ දුවලාට "පුතා" ලෙසින්ද අමතයි.
      ස්තූතියි...

      ජයවේවා!!!

      Delete
  13. අහ්හ් පස්ට කවිය අයියෙ..short and sweet වර්ගයේ කවියක්..සඳරු අයියටත් පෙන්නන්න තිබ්බනම් මරු මේක..මන් කිව්වෙ මේ හිස් අහසෙ....නැද්ද..

    වැහිබිඳු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැහිබිඳු. හිස් අහස ගැන මම තාම දැණුවත් නෑ. වෙලාවක ඒ පැත්තට යන්න ඕනෙ.

      ජයවේවා!!!

      Delete
  14. ඔලුව කැක්කුම් හදාගන , වමනේ දාගන ගෙදරට බොරු කියාගන අමාරුවෙන් ඉගනගත්තු ඒවට ඔහොම කියන්න එපා බොල....

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වොත්.

      විතේ මතේ ඇතේ
      මතේ ගතේ එතේ
      පුතේ මතේ සෙතේ
      ගතේ ඇතේ සිතේ.....

      මෙහෙම කියමු එහෙනම්.
      ස්තූතියි කටුසු.

      ජයවේවා!!!

      Delete
  15. පද හතරකින් ලොකු කතාවක් කියලා . අනර්ඝයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.
      ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  16. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete
  17. මේක දැන් ඔලුවට එන්නේ නෑ.... රම් උගුරක් බීපු වෙලවට බලන්නෝනා....හික්...
    .
    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එතකොට ඔලුවට නෙමෙයි එන්නෙ ආමාශෙට. :)..
      ස්තූතියි සින්බෑඩ්.
      ආයුබෝවේවා කියලා "දුමී"ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  18. ඔන්න ඔහේ බොන්ඩ ආය්යා .........ඇල් වතුර විතරක් ;)

    ReplyDelete
    Replies
    1. නිමලද?...:)
      ස්තූතියි හංසි.

      ජයවේවා!!!

      Delete
  19. දැන් මම පුතාද?

    - ජෑ මා කාලී -

    ReplyDelete
    Replies
    1. නැතුව.., මකරගෙ පුතා....:)...

      ස්තූතියි මකරෝ...

      ජයවේවා!!!

      Delete
  20. හරිම අපූරුයි දුමී. මට හිතාගන්න බැහැ ඔයා ගෙ කවි වලට මොනව කියන්නද කියල. ඒතරම් ලස්සනයි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී මේ ඇගයුමට.

      ජයවේවා!!!

      Delete
  21. නියමයි දූමි !!!
    හයුකු කවියක් වගේ
    කෙටියි, සරලයි ඒත් හරි ගැඹුරුයි
    යටි පෙළින් කියන දේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජයසිරි. ආයුබෝවේවා කියලා පිළිගන්නවා.
      මේ වගේ තව කවි දුමී පරණ ලිපිවල තියෙනවා. වෙලාවක ඒවත් බලන්න.

      ජයවේවා!!!

      Delete
  22. දුමී අයියා මං වැහිබිංඳුවා..දිනන්න සුබ පතනව ඈහ්..මගෙ මනාපෙ අයියටත් වෙන් උනා..දිනන්නැතුව මේ පැත්ත පලාතෙ එනව එහෙම නෙමෙයි ඕන්..වේවැල් කෝටු නාරං සියඹලා අතූ කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතට ගන්නෙ හරිය..
    වැහිබිඳු..

    ReplyDelete
    Replies
    1. දිනුම පැරදුම කොහොම වුණත් මේ අදහස්, සම්මාන සමානයි වැහි බිඳු. ස්තූතියි ස්තූතියි.

      වේවැල් කෝටු නාරං සියඹලා අතූ
      කුඩා දින පටන් මේවා මා නොපැතූ
      දුන්නට මනාපය වැහි බින්දුවා සතූ
      පිනෙන් දිව්‍ය සැප හිමිවෙයි භවක මතූ...

      ජයවේවා!!!

      Delete
  23. Replies
    1. ස්තූතියි අක්කේ. ඒත් මම හිතුවා විසිරිට මේ දිහාව අමතකවෙලාද කියලා.

      ජයවේවා!!!

      Delete
  24. Replies
    1. නැත නැත. හෙල කවි බන්ධන.
      ස්තූතියි රසික.

      ජයවේවා!!!

      Delete
  25. බත පත ඇත
    මත විත නැත
    ගත වෙව්ලත
    සිත ලත වෙත

    ReplyDelete
    Replies
    1. විත
      මත
      හිත
      නැත
      සෙත
      නැත...

      ස්තූතියි රසික.

      ජයවේවා!!!

      Delete
  26. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  27. මත වැදුනා
    ගත රිදුනා
    සිත බිඳුනා
    නැත හඳුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාවී මහත්මා. ආයුබෝවේවා කියළා "දුමී" ට පිළිගන්නවා සතුටින්.

      ජයවේවා!!!

      Delete
  28. අති විශේෂයි.....දුමී..

    ReplyDelete
    Replies
    1. ඕ. ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete