Sunday, June 11, 2017

හොර මැර නර වර......

හොර
මැර
නර
වර
සුර
පුර
දොර
දුර...

.

48 comments:

  1. Replies
    1. පුදමිය
      ස්තූතිය...

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ගව් ගණනක්...
      ස්තූතියි මහේශ්.

      ජයවේවා!!!

      Delete
  4. නිර
    දොර
    ඉදි
    රියෙ
    පොර
    කයි
    සැම
    දන

    ReplyDelete
    Replies
    1. කර
      දර
      මැර
      නර

      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  5. හ්ම්ම්ම්... අපූරුයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  6. සුපිරියි දුමී.....

    ReplyDelete
    Replies
    1. අද සඳවතීලා දෙන්නම එකට පායලා....:)

      ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete
  7. නිර්මානයක රස දැනෙන්න මෙහේ එන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. එරන්දී. කාලෙකින් ලිව්වෙ නෑ නේද ?

      ස්තූතියි එරන්දී.

      ජයවේවා!!!

      Delete
  8. විෂිශ්ටයි දුමියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  9. කෙටි
    කවි
    දිගු
    කවි
    වැඩි
    හොඳ
    මොන
    කවි ?

    ReplyDelete
    Replies
    1. දිගු
      කවි
      කෙටි
      කවි
      ප්‍රිය
      වෙමි
      හැම
      කවි...

      ස්තූතියි දයාවී තුමා.

      ජයවේවා!!!

      Delete
  10. ගොර
    තර
    කර
    දර
    සැර
    වැර
    හැර
    වර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික.
      "ගොර" කියන්නේ.....?

      ජයවේවා!!!

      Delete
    2. මෙහි ගොරතර යනු එකට යෙදෙන වචන වේ. ගොර = ඝ්‍රෝර
      ගොරතර සසර කියා අසා නැති ද?

      ගොරතර
      කරදර
      සැර වැර
      හැර වර

      මහා ඝ්‍රෝර වූ, කරදර ගෙන දෙන සැරවැර අතැර දමා එන්න!

      Delete
    3. තිරසර ගුණැති සුදනෝ පර වැඩ නැතිද
      වරසුර පුරෙහි වත්නොවසති නිරය ලෙද
      ගොරතර නිරෙහි වත් පරනට වැඩ ඇතිද
      සුර පුර ලෙසට හැසිරෙත් සුව සේ නිබඳ
      (සුභාෂිතය)

      Delete
    4. ස්තූතියි රසික මේ පැහැදිලි කිරීමට.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  12. දුමීගෙ මේ කවි ක්‍රමය අත්හදා බලන්න ඕනි
    අපූරුයි දුමී

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලන්න ඉශානී. බැරිවෙන එකක් නෑ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. සතුටුයි, ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  15. හර..බර...කවි සර ..

    නියමයි මල්ලී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරි අක්කේ...

      ජයවේවා!!!

      Delete
  16. වෙනස්.. රසක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වාව්. "දුමී" පැත්තට එනකම් බලන් හිටියේ. ආයුබෝවේවා කියලා පිළිගන්නවා. ආරංචි විදිහටනම් ගස් ලබ්බත් කුරුණෑගල පැත්තෙ.

      ස්තූතියි ගස් ලබ්බ.

      ජයවේවා!!!

      Delete
  17. නියමයි දුමී. ++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. අදනම් වැට ටිකක් කඩලා වගේ.....:)

      ජයවේවා!!!

      Delete
  18. Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  19. හොදයි බන්. වෙනස් වෙනස් ආකෘති තුල කවිය ඇහිදීම අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමෝ.

      ජයවේවා!!!

      Delete
  20. ලස්සන නිර්මානයක් හරි සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලනවනම් සතුටුයි තමා.
      ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete
    2. ආවෙන්ම් හොරු අල්ලනව කියල ඒත් ඒත් තාම එක නොවුන එක ගැන අපේ බලවත් කනගාටුව දැන්නම් හිතට දුකක් දැනෙනව ඒ කියපු දේවල් නොවුන එක ගැන

      Delete
  21. හදිසියෙන් ගොඩ වුණේ අහම්බෙන් වගේ. මතක් කරලම දුමීව හොයන ඇවිත් කියෙව්ව වෙනද වගේම ඔන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ. පා. හී.
      මම දන්නවා කවදාහරි බ්ලොග් ලෝකෙට ආවොත් ලේ. පා. හී. මේ පැත්තට එන බව. සතුටුයි.
      ඉතින් අලුත් ලිපියක් ලියන්නෙ නැද්ද? අර නෙලුම් මල් නෙලූ අම්මෙක් ගැන ලිව්ව කවියට අදත් මම කැමතියි.
      ආ....
      එක නගරේ හිටියත් තාමත් දකින්න බැරිවුණානේ....

      ජයවේවා!!!

      Delete
  22. Lassanai ayye..campus kollant kellant gahapu widiynm alluwe naa...le rath wenawa eka dakinakot..
    (Wahi bindu)

    ReplyDelete
  23. දුර
    දුව
    දුව
    එන
    ගහල
    පොලිසිය
    දුව,දුව
    යනු මැන
    මෝඩ තාරුණ්‍ය

    ReplyDelete