Friday, August 18, 2017

යැද වැඳ පුද මුද.......

යැද වැඳ
පුදමුද
අද හොඳ
වෙද සඳ...


.

33 comments:

  1. වෙද අද
    අඳ වෙඳ
    ලද නද
    පද යද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකයා මේ පිළිතුරු කවියට.

      ජයවේවා!!!

      Delete
  2. ඇත ඇඳ
    නැත වෙද
    ඇත ඇද
    නැත කැඳ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රා. ජේ. මේ පිළිතුරු කවියට.
      කාව්‍යාබාධිතයි කිව්වට මේ තියෙන්නෙ අපූරුවට කියලා...:)

      ජයවේවා!!!

      Delete
    2. ප්‍රාජේ.. මම කාව්‍යාබාධිතයි...

      Delete
  3. දැන් අකුරු තුනේ වචන වලට progress වෙන්න කාලෙ හරි වගේ.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් පොඩි පොඩි අභියෝග දෙන ඉයන්ට ස්තූතියි. ඊළඟ ලිපියෙන් ඒ ගැන සළකා බලන්නම්.

      ජයවේවා!!!

      Delete
  4. තිබුනද
    තද බද..
    කවි පද
    සිත් බැඳ..
    අරම ද
    මේම ද..
    මේ පද
    කොහොමද ... :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අපූරුවට පද ටික.
      බොහොම ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  5. මේකනම් ඔබේ පුදුම හැකියාවක් දුමී නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  6. අද අද
    කවි පද
    පද බැඳ
    රස විඳ

    සිතුලෙද
    බල මුද
    ඇතිවේද
    ඇද කුද?

    ReplyDelete
    Replies
    1. කිසිම ඇදක් නැතුව අපූරුවට තියෙනවා ඔබතුමාගේ කවියත්. බොහොම ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  7. වර්ජන
    ගර්ජන
    තර්ජන
    මැද මැද

    ReplyDelete
    Replies
    1. හැමදේ මැදින් නොසැලී ඉදිරියටම...
      බොහොම ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  8. ඔද තෙද ලද ලඳ
    සඳ වැඳ විද බිඳ

    හම්මෝ...
    වචන අටයි..මට මහන්සි.

    ReplyDelete
    Replies
    1. මහන්සිය පැත්තකින් දාලා තව ලියන්න. ඉශානිට ලියන්න බැරිවෙන එකක් නෑ.
      බොහොම ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  9. වචන නෑ...හි හි හි

    ReplyDelete
    Replies
    1. වචන නැතත් මේ පැත්තට ආ එක සතුටක්. ආයුබෝවේවා කියලා තඩියාව පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  10. හැමදාමත් වගේ ලස්සනයි . කෝ අපිට පද 4ක් වත් ගැටගහගන්න බෑ නෙහැ තාම :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්ගාත. බැරි නෑ. උත්සාහ කරමු.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  12. නියමයි... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.

      ජයවේවා!!!

      Delete
  13. අපුරුයි දුමී කෙටි කවි
    ඒක ඔබටම ඇති හැකියාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.
      මට වගේම හැමෝටම ඒ හැකියාව තියෙනවා. ලියන්නේ නැති එකයි ගැටළුව.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  15. දුමී.. ඔබ ඇත්තටම දක්ශයෙක්... ඔබ නිසා කී දෙනෙක් මේ ඉතා ම අසීරු රටාවේ කවි ලියලා ද.. ඔබේ කවීත්වය විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දී.
      කෙනෙක් කවියක් ලියන්න උතසාහ කරන එකත් මට සතුටක්.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...