Sunday, August 20, 2017

බන්දා දුන්දා.....

නින්දා
හින්දා
උන්දා
කැන්දා
බන්දා
දුන්දා
නන්දා
වැන්දා...



.

48 comments:

  1. මෙන්න දෙකෙන් තුනට ගිහිල්ලා... නියමයි දුමී

    ReplyDelete
    Replies
    1. ඉක්මන් ප්‍රතිචාරෙට ස්තූතියි සඳූ.
      ගිය වතාවේ ඉයන් කියලා තිබ්බා අකුරු දෙකෙන් අකුරු තුනට ගියොත් හොඳයි කියලා. ඉතින් පොඩි උත්සාහයක් මේ.

      ජයවේවා!!!

      Delete
  2. අනේ මන්දා !! සුභ පැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. බ්ලොග් ලෝකෙට පොඩි පොඩි යෝජනා, රැළි වගේම අභියෝග ගේන ඉයන් හින්දම අපි නිර්මාණ කරන්න උනන්දු වෙනවා.

      ජයවේවා!!!

      Delete
  3. අනේ මන්දා මේ වගේ වචන නම් තඩියට එන් නෑ....

    ReplyDelete
    Replies
    1. කොහොම එන්නද, කොයි වෙලාවෙත් කන එකමනෙ වැඩේ....:)
      ස්තූතියි තඩීයා....

      ජයවේවා!!!

      Delete
    2. අන්න මාව තේරුම් ගත්තා...... ජයවේවා!!

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි වාසනා. ආයුබෝවේවා කියලා පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  7. නියමයි මෙහෙම වචන මට නම් මතක් වෙන්නෙ නැ⁣

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.
      මතක් වෙන්නෙ නැහැ. මතක්කරගන්න ඕනෙ.

      ජයවේවා!!!

      Delete
  8. ගම්පෙරලියද? වචන පෙරලියද?

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම...:)
      ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  9. බලව
    දුමිය
    ලියන
    හරුප

    ReplyDelete
    Replies
    1. කියව
      විඳිනු
      හරුප
      රසය....

      ස්තූතියි දේශකයා.

      ජයවේවා!!!

      Delete
  10. උන්දා නම් බැන්දා..
    මං වින්දා නින්දා..

    ReplyDelete
    Replies
    1. අපොයි මුන්දා
      ගොඩක් නින්දා
      තවත් වින්දා
      අනේ මන්දා.....

      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  11. පද පෙළ
    වින්දා ...

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනස්ගාත.

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ස්තූතියි වැව් ඉස්මත්ත.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. වැටවල් බැන්දත් නින්දා ප්‍රශංෂා එන එක නතර කරන්න බැහැ.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  15. නින්දා
    වින්දා
    නන්දා
    බන්දා
    රන්දා
    අන්දා
    ගන්දා
    මන්දා?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබ තුමාගේ කවියට.

      ජයවේවා!!!

      Delete
  16. නින්දා නොවිය යුතුය නන්දා ! අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ස්තූතියි අනිත් කොන.

      ජයවේවා!!!

      Delete
  17. Replies
    1. ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  18. සැප දුක කුමන්දා
    කාලෙකින් ආව හින්දා
    රසම රස පද හින්දා
    ඔය කවි හිතට ලොබ බැන්දා

    කාලකෙින් මේ පැත්තට ආව ගමන් රසම රස කවියක්රස වින්ද දුමී. හරිම ලස්සනයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. සැප දුක අහපු හින්දා
      සතුටක් මමත් වින්දා
      අනේ ඒ හින්දා
      තුතිය දෙනවා මලක් රන්දා...

      ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  19. රිප්ලයි එකත් දැන් 3න් 3ටද ලියන්න ඕනි...
    ලස්සනයි දුමී...

    ReplyDelete
    Replies
    1. නෑ. නෑ. පිළිතුරක් ලිව්වත් නැතත් මේ පැත්තට එන එකට සතුටුයි.
      ස්තූතියි මිත්‍ර.

      ජයවේවා!!!

      Delete
  20. රිප්ලයි එකත් දැන් 3න් 3ටද ලියන්න ඕනි...
    ලස්සනයි දුමී...

    ReplyDelete
  21. දුමියගේ කවි රස වැඩි හින්දා
    අපිත් මේ කව්පද බැන්දා
    දිනෙක ජයකොඩි බන්දා
    දෙමුද දුමියව කරකාර බන්දා

    ReplyDelete
    Replies
    1. පිළිතුරත් රස හින්දා
      ළොකුම සතුටක් මමත් වින්දා
      දුමියත් ඇයව කැන්දා

      බඳින දවසට
      අසංගයෝ
      කියමු කවි පද සිනහ රන්දා....

      ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  22. වචන වලින් අඩව් අල්ලන්න දස්සයිනේ දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  23. බසක් හසුරුවන්න හුරුවට වඩා වැදගත් වෙන්නේ උවමනාව.. ඒ අතින් ඔබ ඒ කාරණා දෙකම සම්පුර්ණ කළ කවියෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් එරන්දී. හැමදේකටම උවමනාවක් තිබිය යුතුමයි. ඒක කවියටත් අදාළයි.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...