Tuesday, August 29, 2017

සති අන්තය ගෙවුනෙ මෙසේ.....







සටහන.
මෙදා සති අන්තය ගෙවුනෙ පුත්තලම හා ඒ අවට ප්‍රදේශවලයි. එහිදී කැමරාවට හසුවුණු පින්තූර ටිකක් මේ තියෙන්නේ.

1 හා 2 පින්තූර - තෝනිගල සෙල් ලිපිය අසල ඇති සිඳී ගිය වැවක්.
3 සිට 7 පින්තූර - රයිගම් ලුනු ලේවයට ආසන්නයේ ඇති පුද්ගලික ලුණු ලේවායක්. 
8 සිට 10 පින්තූර - නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය.
11 පින්තූරය - කල්පිටිය ඕලන්ද බලකොටුව.
12 පින්තූරය - තලවිල දේවස්ථානයේ වෙරළ තීරය අසළ ඇති කුළුන.

64 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර දැක්විය නොහැකිය...

      Delete
    2. ඇයි. දුරකතනය ක්‍රියාවිරහිත වෙලාද?? හැක්

      Delete
    3. ඔබ ඇමතූ අංකය ප්‍රතිචාර නොදක්වයි. කරුණාකර අංකය පරීක්ෂාකර බලා නැවත අමතන්න.

      Delete
    4. නිර්මාණී.
      සටහනක් ලියනවාට වඩා ළඟ තිබ්බ පින්තූර ටික බ්ලොග් එකට දාන්නයි මම හිතුවේ. ඒකයි විස්තරයක් නොලිව්වේ. පොඩි සටහනක් අන්තිමේට එකතු කෙරුවා.
      ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
    5. ආ දැන් හොඳයි දුමී...
      ජයවේවා..

      Delete
    6. ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  2. පින්තුර වලට පොඩි කැප්සන් පාරක් දැම්ම නං මරේ මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා. පොඩි සටහනක් අන්තිමේට එකතු කෙරුවා.

      ජයවේවා!!!

      Delete
  3. මෙයා ලුණු කන්න ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. ලුණු කෑවා නෙමෙයි නෑවා. :0
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  4. කම්මැලි කමට දාපු පෝස්ට් එකක්නේ.. කොහෙද කියලා නෑ.. මටත් ප්‍රතිචාර දැක්විය නොහැකිය..

    ReplyDelete
    Replies
    1. කම්මැලිකමයි වැඩ වැඩි කමයි දෙකම අරූ.
      ඇත්තටම මට ඕනෙ වුණේ පින්තූර ටික පෙන්නන්න විතරයි. ඒත් හැම දෙනාගෙම ඉල්ලීම හින්දම පොඩි සටහනක් අන්තිමේට දැම්මා.
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  5. කම්මැලි කමට දාපු පෝස්ට් එකක්නේ.. කොහෙද කියලා නෑ.. මටත් ප්‍රතිචාර දැක්විය නොහැකිය..

    ReplyDelete
    Replies
    1. දැන් හරිදෝ....

      ජයවේවා!!!

      Delete
  6. අනේ ඔයා මේ තරම් කම්මැලියෙක්ද දුමී ? නරකද මේ පිතූර ටික කොහෙද කින්ද මන්ද කියලා ලස්සන විස්තරේකුත් එක්ක දැම්මනම්.

    ReplyDelete
    Replies
    1. අනේ සඳූ... අරූට කිව්ව උත්තරේම තමයි ඔයාටත් දෙන්න වෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  7. සති අන්තය කොහොමද ගියේ? විස්තර ඕනි

    ReplyDelete
    Replies
    1. බක්කරේ තරම් රහට විස්තර ලියන්න මට බැහැ.
      පින්තූර ටික පෙන්නනයි ඕනවුනෙ.
      පොඩි සටහනක් පින්තූරටික අවසානයේ ලිව්වා.
      ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  8. දැන් ඉතින් ගොතපන් ඔ්කට කතාවක්, මං ගමනක් ගියා. කුඹුක් ගහක බෙනයක් දැක ඒ තුල මොහොතක් ගිමන් හැර.....

    ReplyDelete
    Replies
    1. ඒ තුල මොහොතක් ගිමන් හැර නැවත බෙනයෙන් පිටතට පැමිණෙන්නට උත්සාහ කරද්දී කළයක් උකුල මත තබාගෙන නැලවි නැලවි එන ඈ දුටු මගේ.......
      ඉතිරිය පසුවට.
      ස්තූතියි වැව් උඹටත්.

      ජයවේවා!!!

      Delete
  9. තලවිල පල්ලිය නිතර ආව ගිය තැනක්...ඒ පරිසරය මතක් වුණා මේ පින්තූර ටික දැකල....

    ReplyDelete
    Replies
    1. හෂාන් ඒ පැත්තේද පදින්චිය.
      ස්තූතියි හෂාන්.

      ජයවේවා!!!

      Delete
    2. නැහැ නැහැ...තලවිල පල්ලියට එනව
      මගෙ ගම රාගම....

      Delete
  10. මොකද මේ පින්තූර 4:3 අනුපාතයට? දැන් කැමරාවල, ෆෝන්වල 16:9 නේද තියෙන්නේ?

    පරිසර දර්ශන ඒ 16:9 අනුපාතයට Landscape ගත්තානම් මීටත් වඩා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික. මම නොදැන හිටිය කරුණක් ගැන පැහැදිලි කෙරුවට.

      ජයවේවා!!!

      Delete
  11. විස්තර දාන්නට පෙර සිතුවේ හම්බන්තොට ලුණු ලේවා කියලයි. නොරොච්චෝලේ ගැන නම් මතක් උනෙම නැහැ.
    කොහොමටත් සාමාන්‍ය දැනීමේ අලුත් ආරයේ බහු වරණ ප්‍රශ්නයක අකාරයෙන් ඉදිරිපත් කළ ක්‍රමය අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  12. හොඳ අත්දැකීමක් ලබලා නේහ්

    ReplyDelete
    Replies
    1. ආහ් නෑයෙක් දැක්කා වගේ. දුකා කාලෙකට පස්සේ ඇවිත්.
      අලුත් ෂොප් එකේ ලිපිනය දැනගන්න කැමතියි.
      ස්තූතියි දුකා.

      ජයවේවා!!!

      Delete
  13. කම්මැලියෝ..මන් වැහිබඳු...පුදුම කම්මැලියෙක් වෙලානෙ මෙයා..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මටත් පුදුමයි වැහිබිඳුවෝ...:)
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  14. අපායට ගියත් පරක්කු වෙලා යන්න කියන්නේ ඕකයි.. අපි නං කරදරයක් නැතුව පිංතූර කතාව කියෝ ගත්ත.. කල්පිටියේ නේවි කෑම්ප් එකට, බත්තලංගුන්ඩුවට එහෙම ගියේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. පිං ඇත්තෝ එහෙම තමයි. ....:)
      නේවි කෑම්ප් එකට යන්න බැරිවුනා කමියෝ. බත්තලන්ගුන්ඩුවට යනවනම් ඒකට දවසක්ම ඕන වෙනවා. ආයිත් දවසක යන්නයි ඉන්නෙ.
      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  15. එහෙනම් පළ කලා නේද... නියමයි

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.
      ස්තූතියි තරිඳු

      ජයවේවා!!!

      Delete
  16. දුමී... මොකක්හරි ලස්සන ඉතිහාස කතාවක්( ඉතිහාසම වෙන්න ඕනෙ නෑ හොදේ...) කවි පෙලක් විදිහට ලියන්ට පුලුවන්ද... පී.බී. අල්විස් පෙරේරාගේ පොතක් තියෙනවා ලුමුම්බා කියලා... ඒකෙ තියෙන්නෙ පැට්‍රිස් ලුමුම්බාගේ ජීවිත කතාව... ලුමුම්බව මරලා වැඩි කල් යන්න කලින් තමා ඔය පොත එලිදක්වලා තියෙන්නේ... කවි 400ක් විතර තියෙනවා... ලියන්න ගිහින් තියෙන්නෙ දවස් තුනයි හැබැයි... ඒ වගේ කවි කතාවක් ලියන්ට පුලුවන්ද...

    ReplyDelete
    Replies
    1. ඔය කියන කවි පොතනම් මම කියවලා නැහැ මිතිල. ඒත් කතාවක් කවියක් විදිහට ලියන්න බැරිවෙන එකක් නෑ. බලමු උත්සාහ කරලා. පහලින් තියෙන්නේ ඒ වගේ සත්‍ය කතාවකට මම ලියපු කවියක්.

      ජයවේවා!!!

      Delete

    2. https://dumimda.blogspot.com/2017/01/blog-post_22.html#comment-form

      Delete
    3. ඕක මම කියවලා තියෙනවා දුමී... අර සති ගනන් කරපු දවස් වලනෙ ඕක දැම්මෙ... [මම ඉතින් ඒක ගැන හිතුවෙ වෙන විදිහකටනේ... :D ] මම කවි කතා කියවන්න ආසයි... ඒකයි ආයෙම එහෙම එකක් දාන්න කියලා කීවෙ...ජය...

      Delete
    4. සති ගාන ගැන හිතුවේ මාවත් අවුල් කරන හේතුවක් කියලනේ....:)
      මිතිල මම උත්සාහ කරන්නම්. බැරිවෙන එකක් නෑ. ඔය වගේ යෝජනා කියන හොඳයි. එතකොට අලුත් නිර්මාණයක් බිහිවෙන්න ඉඩක් හැදෙනවා. බලමු ඉදිරියෙදී. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  17. //අපායට ගියත් පරක්කු වෙලා යන්න කියන්නේ ඕකයි.. අපි නං කරදරයක් නැතුව පිංතූර කතාව කියෝ ගත්ත..//

    ලියමු දුමී සැළලිහිනි සංදේශය වගේ ගමන් විස්තරයක්,පුත්තලන් ගමන ගැන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානී අදහසට. ඒ වගේ කවි ටිකක් ලියලා තිබුනත් (පුත්තලම් ගමන ගැන නෙමෙයි ) තාම දූතයෙක්ව තෝරගන්න බැරිවුණා.

      ජයවේවා!!!

      Delete
  18. කාලෙකින් ඉඩක් ලැබුනේ දුමී මේ පැත්තට එන්න. හොඳ ගමනක්නේ ගිහින් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සතුටුයි කාලෙකින් හරි ආවට මේ පැත්තේ. මේ ළගදි දවසකත් පිලෝව මතක් කෙරුවා "රිදී පොකුනෙ මැණිකෙ නැන්දා" ගැන කියවන ගමන්. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  19. අද මම ගොඩක් පරක්කු වෙලා :(
    ගොඩක් පහලට යන්න උනා :d
    ලස්සනයි පින්තුර ටික විශේෂයෙන් අර ලුනු ටික

    ReplyDelete
    Replies
    1. පරක්කුවෙලා හරි ආව එක සතුටක්.
      ස්තූතියි මනස්ගාත.

      ජයවේවා!!!

      Delete
  20. තව ටිකක් විස්තර තිබුණා නම් නියමයි

    ReplyDelete
    Replies
    1. යාත්‍රා. විස්තරේකට වඩා පින්තූර ටික දාන්නයි ඕන වුණේ. බේරෙන්න බැරි හින්දමයි පොඩි සටහනක් අන්තිමේට දැම්මේ.
      ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  21. මට බොහොමයක් පෝස්ට් මඟ ඇරිලා... මේක වෙනස්ම විදිහක පෝස්ට් එකක්.. ලස්සනයි දුමී, මටත් මේ concept එකට post කරන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දී. කොහොම හරි ලිපියක් ලියන එක වටිනවා එරන්දී.

      ජයවේවා!!!

      Delete
  22. විස්තර ටිකකුත් දාපන්කො බන්

    ReplyDelete
    Replies
    1. හැමදාම විස්තර එක්ක කවි කතා ලියන එකේ ඔය පින්තූර ටික ඇති බං.

      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  23. දැන්නම් මේ පැති වලට වහිනවා..

    ReplyDelete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...