Wednesday, February 7, 2018

ඇත් දත් ගත් පුත් .....


ඇත්
දත්
ගත්
පුත්
නෙත්
සිත්
මත්
වෙත්.....








(නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ....???? )

40 comments:

  1. ඇත් දත් විකිණීම තහනම් කර ඇත. මත් වීමට වෙන දෙයක් සොයාගන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. මෙත්

      https://en.wikipedia.org/wiki/Methamphetamine

      Delete
    2. ඕව ඉකිං සුඛෝපභෝගී පන්තියේ බඩුනෙ ප්‍රා. අපේ කොල්ලන්ට ඉතිං තනමල්විල සුපිරිසිදු මලක්වත් හොයාගන්න වෙයි.

      Delete
    3. කෙත්

      Fields of grass

      Delete
    4. ඕ. මම එන්න පරක්කුවුණා. මත් වෙන්න දෙන්නගෙ උනන්දුව......😊😊
      ස්තූතියි ප්‍රසන්න
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  2. ඇත් දත් මත් නැත්.. සිත් ගත් 'මල්' පත්.. :))))))

    ReplyDelete
    Replies
    1. මත් පත් ගත් තොත් සත් සිත් නැත් වෙත් !!!!!!😊
      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  3. ලියන්න තරම් හොද පද වැලක් හිතට එන්නේ නැනේ දුමි!!!

    ReplyDelete
    Replies
    1. ඔය ලියපු පදවැල ඇතිනෙ ඉරෝ....😊

      ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  4. ඇත් දත් සිත් වෙත්...

    ReplyDelete
    Replies
    1. ගත් තොත් නැත් වෙත්...
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  5. ඇත්
    දත්
    ගත්
    බුදු
    පුත්
    සියඹලා දී
    ඇන
    ගත්....!

    ReplyDelete
    Replies
    1. පුත් විත් සෙත් දෙත්...
      ස්තූතියි චෙෆාකී....

      ජයවේවා!!!

      Delete
  6. කාලෙකට පස්සෙ අකුරු දෙකේ හරඹය

    ReplyDelete
    Replies
    1. ඔව් සඳූ ටික කාලෙකට පස්සෙ ලියන්න හිතුණා.
      ස්තූතියි

      ජයවේවා!!!

      Delete
  7. දුමී උඹ වගේ මට ලියන්න හැකි නම්

    ReplyDelete
    Replies
    1. "දුමී උඹ වගේ මට ලියන්න හැකි නම්...."
      ඒ මාතෘකාව කරලා අපි රචනාවක් ලියමූ.... 😊😊
      ස්තූතියි කොච්චි.

      ජයවේවා!!!

      Delete
  8. ගත්
    තොත්
    තිත්
    තිත්
    ඇත්
    පුත්
    මත්
    වෙත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ...

      ජයවේවා!!!

      Delete
  9. කෙනෙරටසිත් ගත් - දළ දෙක දන් දෙත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා...
      ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  10. දැන් අලි ඇත්තු ගැන කතා කරනකොට නොබී බෑ

    ReplyDelete
    Replies
    1. බීලත් බෑ බන්. ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  11. ඇත්
    දත්
    වෙත

    ලොබ
    මනු
    සත්

    ඇත්
    දත්
    හිමි

    දිවි
    උදු
    රත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තට්ටා.

      ජයවේවා!!!

      Delete
  12. කාලෙකින් දුමී ගේ කවියක් කියවන්න ලැබුනේ....

    ReplyDelete
    Replies
    1. මාත් කාලෙක ඉඳන් පිලෝව හෙව්වා.

      ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. කලකින් මේ පැත්තට ආවේ!
      ඇත් දත් නොවැටේ - මනු දත් වැටේ
      ඇත් දත් වටී - මනු දත් බලු නොවටී

      Delete
    2. විසිරි සිහින
      ස්තූතියි අක්කෙ.

      ජයවේවා!!!


      ස්තූතියි දයාවි මහත්මාටත්.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. Sthuuthiyi wew. Kaalekata passe ube peminima sathiyak bn.

      Jayaweawaa!!!

      Delete
  16. මේ විදිය ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ. මගේ පරණ ලිපිවල මේ වගේ නිර්මාණ තියෙනවා. නිවාඩුවෙ බලලා හොඳ නරක කිව්වොත් වටිනවා

      ජයවේවා!!!

      Delete
    2. මම කැමතී පරණ පොස්ට් ටිකත් රස විදින්න .

      ජයවේවා දුමින්ද ඔබටත් !

      Delete

( 106 ). ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....

අඩි තබා මා ඇවිදිනා සඳ ඔබේ නෙතු රතු වෙන්නැතී පොඩි දවස්වල සිනහ බල බල ඔබත් සතුටින් ඉන්නැතී වැඩි ය නොසිතා තුරුණු වයසෙදි මගෙන් වරදක් වෙන්නැතී ...