Monday, February 26, 2018

අඳුරු දැදුරු නුදුරු පඳුරු ...


අඳුරු
දැදුරු
නුදුරු
පඳුරු
රුදුරු
ගොදුරු
සොඳුරු
කිඳුරු......










( නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
  පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ
  හැඟුණි නෑකම් සොඳුරු සිත් ලෙස සහෝදරකම සතුටිනේ....????  )

25 comments:

  1. සොඳුරු
    කිඳුරු
    රුදුරු
    පඳුරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයා.

      ජයවේවා!!!

      Delete
  2. අඳුරු
    පඳුරු
    ඇතිරු
    පැදුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  3. නියමයි ඒක ..... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණ.

      ජයවේවා!!!

      Delete
    2. ජයවේවා! දුමී

      Delete
  4. වඳුරු
    ඇදුරු
    ගෙන් තමයි කාව්‍යබාධිත අපි කවි ඉගන ගන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ.
      හැමෝටම වැටහෙන කවියක් ළඟදීම ලියන්නයි බලාපොරොත්තු වෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  5. සොඳුරු
    කිඳුරු
    අතුරු
    මිතුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වරාමලී.
      ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  6. පිදුරු
    මැදුරු
    නුදුරු
    රුදුරු
    මදුරු
    ගොදුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  7. රැල වඳුරු
    මැද රුදුරු
    ඔබ සොඳුරු
    කවි ඇදුරු.. :) :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා..
      සැර වැඩිද මන්දා....:)

      ජයවේවා!!!

      Delete
  8. අනේ මේ කවියට මට කවියක් ලියන්න තේරෙන්නේ නැනේ දුමි. ඒත් කවියනම් රස වින්දා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.
      ලියන්න බැරි නැහැ. උත්සාහ කරන්න.

      ජයවේවා!!!

      Delete
  9. ( නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
      පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ
      හැඟුණි නෑකම් සොඳුරු සිත් ලෙස සහෝදරකම සතුටිනේ
    හනික පියඹා එන්න හිතුනා නුඹේ අතරට විගසිනේ.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානී.
      ඔව් ඔය හැමදෙනාම මේ පැත්තට ආව හින්දම ළඟදීම........... (ටිකක් ඉවසන්න වෙයි...)

      ජයවේවා!!!

      Delete
  10. මල් පඳුරු
    කටු පඳුරු
    මැද රුඳුරු
    නුඹ සොඳුරු

    ReplyDelete
    Replies
    1. නුඹයි සොඳුරූ.....
      ස්තූතියි සඳූ..

      ජයවේවා!!!

      Delete
  11. සොඳුරු කිඳුරු දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ. කාලෙකට පස්සෙ ආ එක සතුටක්.

      ජයවේවා!!!

      Delete
  12. සොදුරු
    කිදුරු
    මහරු
    කිවිරු.....

    ReplyDelete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...