Monday, March 26, 2018

" අවුරුදු දෙකයි -- හිතවත් නුඹයි ".......



නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ
හැඟුණි නෑකම් සොඳුරු සිත් ලෙස සහෝදරකම සතුටිනේ
දෙවෙනි වසරත් පිරෙන අද නුඹ සිහිකරන්නෙමි මිතුරනේ........


ඔව්. "දුමී" ට අදට වසර දෙකයි. ඒ වසර දෙක පුරාවට බ්ලොග් ළෝකයෙන් ලැබුනු දේ බොහෝයි. ඒ අතරින් වඩා වැදගත් වන්නේ හිතවත් බ්ලොග් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගන්නට ලැබීමයි.


ඉතින් නිබඳවම දිරි දෙමින් "දුමී" සමග රැඳී සිටි ඔබ සැමට
ස්තූතියි...
ස්තූතියි....
ස්තූතියි...


එසේනම් අපි යමු - සොයා යන්නට.....


පා පොඩි තබා ඇවිදින්නට වෙර දරමී
පා වඩ රතුද මල් ගල් හැම ඉවසගමී
පා වෙන සිහින සිතුවිලි හැම සොරා ගමී
පා න සුහදතාවෙට හරි ප්‍රියයි දුමී.....


ජයවේවා!!!

46 comments:

  1. සුබපැතුම් දුමී! තව තවත් රසවත් දේ ලියන්නට දිරි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  2. සුභ පැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  3. සුබ පැතුම් දුමී...තව දිගු කලක් බ්ලොග් ලොව සරසන්නට වාසනාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  4. ජය මචං.. යමු දිගින් දිගටම.. සුබ ගමන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  5. වදනින් වදන ඔප වී රසබර ....අවිය
    පිටුවෙන් පිටුව ගොතනට දැඩි වී සවිය
    බිදුවෙන් බිදුව මතුවී සුන්දර ...ගතිය
    වසරින් වසර දියුණුම වේවා ...කවිය!

    ReplyDelete
    Replies
    1. අකුරින් අකුර ගැළපූ පද කවි වූවා
      කවියෙන් කවිය බැලුමට නුඹ මෙහි ආවා
      වසරින් වසර හිතවත්කම ළන්\වූවා
      වදනින් වදන ඔබටත් ජය හිමිවේවා....

      ස්තූතියි රන්දික.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  6. තව තවත් රසවත් කවි ලියන්නට ලැබේවා. සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපෙ.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  7. සුබ පැතුම් දුමී........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තඩියා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  8. මගේ උණුසුම් සුභ පැතුම් ! තව තවත් අලුත් දේ ලියන්නට ශක්තිය බලය ලැබේවා .

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  9. දැම්මොත් දමන්නේ කොමෙන්ටු කවියෙන්ම
    ලිවුවොත් ලියන්නේ බ්ලොගයත් කවියෙන්ම
    දිගුකල් ලියන්නට තව දේ කවියෙන්ම
    සුබ පැතුවා මමත් එහෙනම් කවියෙන්ම

    ReplyDelete
    Replies
    1. පදයක් මැවෙන්නේ කවිමල් පිපෙන්නමයි
      කවියක් පිපෙන්නේ සුවඳක් විඳින්නමයි
      බ්ලොගයක් රැදෙන්නේ කමෙන්ටු දුන්නාමයි
      තුතියක් පුදන්නේ ඔබ ආ හින්දාමයි....

      ස්තූතියි ප්‍රසන්න.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  10. දෙවසරක් කවි ලියා මතක හදවත් තුළ තියා
    මිතුරුදම් වල ගී ගයා
    පතන්නෙමි නීති'ජය' කියා

    ReplyDelete
    Replies
    1. සතුටු කවි ගී ගයා
      දෙවසරක් ගතවී ගියා
      සුවඳ මල් පොකුරක් තියා
      ස්තූති දෙමි මේ ලෙස ලියා....

      ස්තූතියි ඔබ තුමාට.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි මාතලන්.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  13. අදයි මුලින්ම ආවේ. තුන් වෙනි අවුරුද්ද පුරාවට එන්නම්. සුභ !

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ස්තූතියි කපුටා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  14. සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  15. ලියන ලියනා තුඩක් පාසා රහම අකුරුම ලියේවා
    සිතන සිතනා සිතක් පාසා සුබම සිතුවිලි සිතේවා
    තබන තබනා පයක් පාසා අසිරි මල් දම් මැවේවා
    පැතුම පතනෙමි දිනක් පාසා බ්ලොගයෙ කවියක් තියේවා

    ReplyDelete
    Replies
    1. අදින් පිරෙනා දෙවසරක් අග නුඹ ගැනත් සිහි කරන්නන්ම්
      නෙතින් උනනා සතුටු කඳුළත් ගලා යන්නට හරින්නම්
      හෙටින් පිපෙනා අලුත් දිනයෙත් බ්ලොගයෙ තව තව ලියන්නම්
      හදින් කරනා නුඹේ පැතුමට ස්තූති මල් පෙති ඉහින්නම්.....

      ස්තූතියි නෙරන්ජන්.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  16. කියවමි දකින හැම විට කවි බ්ලොග් රෝලේ
    දැනුනි සිතට රසයක් ඒ හැම වේලේ
    ලියන්නට තවත් කවි ඇති හැකි හැම වේලේ
    පතමි දුමිට ජය වේවා හැම කාලේ

    ජයෙන් ජයම වේවා දුමී අයියේ!!! දිගටම ලියමු!!!

    ReplyDelete
    Replies
    1. හිතට හිතැති උතුරන සොහොයුරු ආලේ
      යසට දුටිමි සොහොයුර මම හැම කාලේ
      ජයට සුභ පතා ඔබ ලිව් කවි තාලේ
      හිතට දැණුනු හින්දම දෙමි තුති මාලේ....

      ස්තූතියි මල්ලි.
      දෙවසරක හිතවත්කමට
      ජයවේවා!!!

      Delete
  17. දකින දකින හැම තැනකම කවි ලීවලු දුමී
    අපිත් ඉතින් ඒ තැන් වල තීවලු හූ මිටී
    අවුරුදු දෙකක් කවි ලීවට මෙන්න මගෙ තුතී
    මැරෙනකම්ම කවි ලියහං අපෙ හිතවත් දුමී

    ReplyDelete
    Replies
    1. රස්නෙ වැඩිද සීත වැඩිද මම ලියනා කවී
      ගැස්සි ගැස්සි නොව සතුටින් බලහං මේ කවී
      තිස්සෙම උඹෙ කොමෙන්ටුනම් වෙනවා මට සවී
      හුස්ම ගිය දිනේ අඩහං කියවා මගෙ කවී.....

      ස්තූතියි දේශකයා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  18. ඔයාගේ දෙවසරක බ්ලොග් ජීවිතයට මගේ හද පිරි සුබ පැතුම් දුමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  19. Replies
    1. Sthuuthiyi akke.

      Dewasaraka hithawathkamata.....

      jayaweawaa!!!

      Delete
  20. අවුරුදු එකහමාරක් විතර වෙනව අයියව අඳුරගෙන

    ReplyDelete
    Replies
    1. ඔව්. අවුරුදු දෙකකට කිට්ටුයි.

      Delete
  21. Replies
    1. ස්තූතියි මල්ලි.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  22. Replies
    1. ස්තූතියි කමියා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  23. දෙවසරක ගමනට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete

( 106 ). ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....

අඩි තබා මා ඇවිදිනා සඳ ඔබේ නෙතු රතු වෙන්නැතී පොඩි දවස්වල සිනහ බල බල ඔබත් සතුටින් ඉන්නැතී වැඩි ය නොසිතා තුරුණු වයසෙදි මගෙන් වරදක් වෙන්නැතී ...