Sunday, July 23, 2017

කළු කොලු හැලු වෙලු..........


කළු
කොලු
හැලු
වෙලු
නෙලු
මුළු
දළු
මලු..

.

32 comments:

  1. කිරු
    වලු
    දළු
    මලු
    ලැබු
    නලු
    මිල
    මලු

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි ප්‍රසන්න මේ කවි පිළිතුරුවලට. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  2. වචන8යි..
    අකුරු 9යි...
    වැඩ ගොඩයි...
    මෙයා දක්ශයි...
    මොනව කියන්නද ඉතින් දුමී ආයෙ අලුතෙන්... ලස්සනයි.. අපූරුයි... සුපිරී.. ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද මන්දා....:)..
      ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  3. හෑ... මං එනකොට කොමෙන්ටු නෑ.. කොමෙන්ටුව පබිලිස් වෙනකොට... මං 2 වෙලානෙ... මේව කො ක ස ගෙ කුමන්ත්‍රණ...

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්. ඕවට උත්තර මම ළඟ නැතෝ....
      කො ක ස ගෙන්ම අහන්න වෙනෝ....

      ජයවේවා!!!

      Delete
    2. කො.ක.ස.ස. එක්ක සෙල්ලං බෑ හිටං.

      Delete
    3. හිටං බැරිනම් ඉඳංවත් බැරිදැ....?

      Delete
  4. Replies
    1. සතුටුය
      වැඩිමය
      පුදමිය
      ස්තූතිය...

      ජයවේවා!!!

      Delete
  5. කලු කොලු නලු රලු බලු වලු

    ReplyDelete
    Replies
    1. කොලු පැලු වෙලු කළු බලු ඔළු....

      ස්තූතියි දේශකයා.

      ජයවේවා!!!

      Delete
  6. හෙළ
    බල
    පල
    කළ
    ගල
    බල !

    මේ සීගිරියයි.

    ReplyDelete
    Replies
    1. සිරි
      පිරි
      සිරි
      ගිරි

      ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  8. දළු
    නෙලු
    කලූ
    පෙලූ
    බලු
    කොලු

    ReplyDelete
    Replies
    1. බලු
      ඔළු
      පැලු
      කොලු
      ගොළු
      වෙලු.

      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  9. Pattalu..
    Ela lu..
    Niyama lu..
    supiri lu..

    mita

    Kalu kolu..

    ReplyDelete
    Replies
    1. kalu kolu
      mehi aawalu
      pilithuru ketuwalu
      mata den sathutulu....

      sthuuthiyi kalu kolu. ne ne sthuuthiyi kamiyaa....

      jayawewaa!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවෙවා!!!

      Delete
  11. දළු
    මලු
    නෙලු
    කළු
    කොලු
    හැලු
    මුළු
    වෙලු

    නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එස්. එන්.

      ජයවෙවා!!!

      Delete
  12. දූමීගේ කවි හරිම රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete
  13. හිතල හිතල අන්තිමට එකක් හැදුව

    දලු
    මලු
    හැලු
    කොළු
    හෙලු
    වලු
    ගොළු
    කඳුලු

    ReplyDelete
    Replies
    1. හ්ම්... තවත් අර්ථයක් තියෙන වැකියක්. ඒ ගොළු කඳුළුවලට වටිනාකම අඩුයි නේද?

      ජයවේවා!!!

      Delete
  14. නියමයි ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete