Tuesday, August 8, 2017

දිළි වැලි ඇලි ගැලි........

දිළි
වැලි
ඇලි
ගැලි
වළි
කෙළි
අලි
රැළි..



.

32 comments:

  1. Replies
    1. අපූරු කවියද, වලියද?:)
      ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  2. ලස්සනයි කවිය .
    එත් තේරුණේ නෑ මේක :( { දිළි වැලි}

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනස්ගාත.
      "දිළි වැලි " කියලා අර්ථ ගැන්නුවේ " දිළිසෙන වැලි" කියන එකයි.

      ජයවේවා!!!

      Delete
  3. දළ
    ඇනුනොත්
    වෙයි
    මළ
    කෙලි.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. අන්තිමේට මළ තමයි.
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  4. දුමීගේ අමුතු පරිකල්පනා ඉතින් හැමදාම ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  5. කෙළි - බැලි - වලි,
    සැලි - විලි - මැලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා කවි පිළිතුරට.

      ජයවේවා!!!

      Delete
  6. අකුරු දෙකේ හරඹ නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  7. කවියත් මරු, වලියත් ? නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  8. අලි..වලි.. අම්බෝ.. 😊😁😂😁

    ReplyDelete
    Replies
    1. අලි කොතැනද එතන වලී....
      ස්තූතියි කමී.

      ජයවේවා!!!

      Delete
  9. අලි..වලි.. අම්බෝ.. 😊😁😂😁

    ReplyDelete
    Replies
    1. භය වැඩි හින්දම දෙපාරක්.

      Delete
  10. Replies
    1. අලි වලිවන තැන
      වැටක් තිබෙනු බැහැ කිසිදින...
      ස්තූතියි ප්‍රා ජේ.

      ජයවේවා!!!

      Delete
  11. අලි
    වලි
    කෙලි
    හැලී
    ගුලි
    අලි බෙටි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට.

      ජයවේවා!!!

      Delete
  12. අලි
    වලි
    දැන්
    හැම
    තැන
    ඇති

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.
      ස්තූතියි මනොජ්.

      ජයවේවා!!!

      Delete
  13. අලිනම් දැන් කොහොමත් වලි බන්

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි.

      ජයවේවා!!!

      Delete
  14. නියමයි අයියෙ

    වැලි
    කෙළි
    අලි
    වලි
    පලි
    අලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී.

      ජයවේවා!!!

      Delete
  15. මම මේක කලින්ම කියෙව්ව, ඒත් ඔයාට උත්තරයක් හොයනව කියල සවුත්තු වෙන්න බැරි නිසා ඔහෙ කල්පනා කර කර හිටිය, ඊට පස්සෙ ඉතින් උත්තරේ ලෑස්ති කරගත්තම තමා ඔයා මතක්කලෙ

    ReplyDelete
    Replies
    1. හොඳයි. සතුටුයි මල්ලි මේ කවි උත්තර දෙන්න උත්සාහ කරනවාට.

      ජයවේවා!!!

      Delete
  16. එ.ජා.පෙ ඇමතිවරුන්ගේ මීටිං එකක්ද? කවිය මරු

    ReplyDelete
    Replies
    1. හෑ. ඒකත් ගැළපෙනවා වගේ.
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete