Wednesday, October 18, 2017

යළිත් ලියවේවි.


විඳින විඳවන අත්දැකීම් අතරින්
"දුමී",
තවමත් බ්ලොග් ලෝකය පුරා සොයා යන ගමන
නතරකර නැති බව කිව යුතුමයි.
ඉතින් ළඟදීම දිනෙක යළිත් ලියවේවි.
මේ කාලය අතරතුර කතා කරමින් "දුමී" ගැන සොයා බැලූ මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට හදවතින්ම  ස්තූතියි.
ඔබ සැම
"පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී....."
ජයවේවා!!!

20 comments:

  1. හම්මේ මෙන්න එලියට බැහැල

    ReplyDelete
  2. අම්මෝ ඇති යන්තන් ... මම රස්තිගෙන් ඔයා ගැන විස්තර අහ ගත්තා.කතා නොකලේ ඒක කරදරයක් යැයි හිතුනු නිසා

    ReplyDelete
  3. ලියනකල් තමයි අපිත් බලා ඉන්නෙ හිටං.

    ReplyDelete
  4. ඇත්තටම මොකද උනේ... මාත් බැලුවා කෝ කියලා..

    ReplyDelete
  5. උඹ නැති අඩුව දැනෙනවා ... ලියපාන්

    ReplyDelete
  6. හොද පිහියක් අතේ තියන් හිටාං ඇති තරං ලියන්න ඇහැකි.. හැක්.. වෙල්කම් බෑක් ගොයියා

    ReplyDelete
  7. අයියෙ, එහෙනම් ඔයා ආයි ආව..

    ඡයවේවා!!!

    ReplyDelete
  8. උඹ නැතිවෙලා උන්නු බවක් දැක්කේ නැත්තේ මාත් නැතිවෙලා හිටපු නිසා වෙන්නැති ..

    ReplyDelete
  9. What the helmet happended? missed you!!!

    ReplyDelete
  10. දුමිගෙ කවි සිතුවිලි නැවත දකින්ඩ ලැබෙන එක ගැන සතුටුයි.

    ReplyDelete
  11. please answer when we call you next time...:)

    ReplyDelete
  12. මමත් කිහිප දෙනෙකුගෙන්ම විපරම් කරලා බැලුවා මොකද දුමි නැත්තේ කියලා. මට හිතෙන්නේ හුඟ දෙනෙක්ම පොඩි විරාමයක් අරගෙන. මටත් සති දෙකකින් පමණ යමක් ලියන්න බැරි උණා. හෙටවත් බලන්නට ඕනෑ

    ReplyDelete
  13. ඒක තමා දුමි නැතුව ගොහින් තිබුනා....
    ඉක්කන්ට එනටෝ

    ReplyDelete
  14. ජීවිතේ ඔහොම තමයි
    ාාලයෙන් කාලෙකට ප්‍රමුඛතා වෙනස් වෙනවා විවිධ කරදර පැමිණෙනවා ජීවිතය ගලාගෙන යනවා
    බ්ලොග් කියන්නේ ජීවිතයේ කොටසක් වුණත් ජීවිතය කියන්නේ බ්ලොග් එකක කොටසක් නොවේ

    ReplyDelete
  15. කොයි තරම් කාලෙකට පස්සෙද,? කොහේද හිටියේ. ඉතින් දැන් ලියන්න පටන් ගන්න.

    ReplyDelete
  16. මාත් නිතරම ගැවසුනෙ නෑ.ලීවීම්ක් කියන්නෙත් නිවීමක්..... එ නිසා ලියන්න දිගටම

    ReplyDelete

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා මු...