Wednesday, July 31, 2019

120. පෙනෙන දුරකක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා.....

සිහින මත්තෙම රැඳී සිටි මගෙ සිතම තවමත් තැවෙනවා
යනෙන මග තොට නිරන්තරයෙම පුරුදු තැන් ඇස ගැටෙනවා    
වහින සිතුවිලි තව තවත් පෙර අතීතෙක සිරි  මවනවා
පෙනෙන දුරකක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා.....

15 comments:

  1. බැන්දට පස්සෙ ලියන එකත් අඩුවෙලා වගෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර අඩු වුනා....
      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  2. ලස්සනයි දුමී. කිව්වත් වගේ ලියන එක අඩු වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ටිකක්.
      ස්තූතියි විනීත පූ...
      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ඇයි දන්නෙ නැද්ද?
      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ඇයි දන්නෙ නැද්ද.
      ජයවේවා!!!

      Delete
  5. බැඳලත් යලි හැරෙන්න තමයි කල්පනාව...

    ReplyDelete
    Replies
    1. ඕ... ආ මග හැරිලා බලන්න ඕනෙ නේ....
      ජයවේවා!!!

      Delete
  6. සත්තමයි යළි හැරෙනවා.

    ලස්සනයි ඒක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විත්තිකාරිය. ආයුබෝ වේවා කියලා පිලි ගන්නවා...
      ජයවේවා!!!

      Delete
  7. තව දිග උනානම් මොකද......

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... ටිකක් කම්මැලි වෙලානේ....
      ස්තූතියි සදූ..
      ජයවේවා!!!

      Delete

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සො...