Wednesday, July 31, 2019

120. පෙනෙන දුරකක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා.....

සිහින මත්තෙම රැඳී සිටි මගෙ සිතම තවමත් තැවෙනවා
යනෙන මග තොට නිරන්තරයෙම පුරුදු තැන් ඇස ගැටෙනවා    
වහින සිතුවිලි තව තවත් පෙර අතීතෙක සිරි  මවනවා
පෙනෙන දුරකක හෝ හිඳීනම් සත්තමයි යළි හැරෙනවා.....

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සො...